(අංජුල මහික වීරරත්න)
සහල් ආනයනය නතර කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමක් අනුව එම තීරණය ගෙන ඇත.
තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගෙන් ඉල්ලීමක් කළේය.
කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක දීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සහල් ආනයනය නවත්වයි
de silva Friday, 09 December 2022 10:27 AM
වහාම සහල් ආනයනයට වියදම් කරන මුදල් පොහොර සහ කෘෂි රසායන ගෙන්වන්න වැය කරන්න.මුකුත්ම නොකර සිටියොත් නැවත සහල් ගෙන්වන්න වේවි