
( මහින්ද නිශ්ශංක )
සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම ලබන ජනවාරි 10 දා දක්වා දීර්ඝ කිරීමට අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
සහල් හිගයට විසදුමක් වශයෙන් රජය සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයටත් ලබා දී තිබූ කාලය පසුගිය 20 දා අවසන් වූ අතර යලි එම අවසරය ලබන ජනවාරි 10 දා දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගත්තේය.
මේ වනවිට ආනයනකරුවෝ ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර ඇතැයි රේගුව පවසයි.
රජයද සහල් ආනයනය කරන බව ප්‍රකාශ කළද මේ දක්වා සහල් ආනයනය කර නැතැයි රේගු ආරංචි මාර්ග සදහන් කරයි.මේ අතර ආනයන කරන සහල් නිෂ්කාශනය කිරීමේ කටයුතු නැවත අද (26) සිට ආරම්භ කළ බව ද රේගුව පවසයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සහල් ආනයනයනට අවසරදීම දීර්ඝ කෙරෙන ගැසට්ටුව නිකුත් කරයි