(දයාසීලී ලියනගේ )
රාජ්‍ය වැවිලි සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන ‘සංස්ථා තේ‘ යන නමින් යුතු තේ ‘ නකල්ස් තේ‘ යන නමින් නම් කිරීමට තීරණය කර ඇත.
රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති නීතිඥ ශ්‍රීමාල් විජයසේකර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ ‘ ‘සංස්ථා තේ‘ ඉල්ලුම වැඩි කිරීමට පියවර රාශියක් ගෙන ඇති අතර එහි එක් පියවරක් ‘නකල්ස් තේ‘ යනුවෙන් මෙම තේ හැදින්වීමට පියවර ගනු ලබන බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සංස්ථා තේ ‘නකල්ස් තේ ‘ නමින් නම් කරයි