(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත් වූයේ රජයේ පූර්ණ මැදිහත් වීම මත බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ගුවන් ගමන ගැන අසත්‍ය තොරතුරු පළ වී ඇතැයි පැහැදිලි කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලන්කන් එක මිනිස්සුන්ට පුදුම වදයක් දෙන්නේ. මේ දවස් වල කැන්සල් කරන ගුවන් ගමන් නිසා අපහසුවට පත් වුණු මිනිස්සුන් නැවත ගුවන් ගමන් පටන් ගත්තාට පස්සේ ඩේට් චේන්ජ් වලට මුදල් අය කරනවා.