IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


සිරිධම්ම හිමිට - වසන්තට කඩුවෙලින් ඇප

(බුද්ධික කුමාරසිරි)

බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක් අතර තුර අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධාන ගේට්ටුවට හානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුරම් කරු වසන්ත මුදලිගේට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත් මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිකා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය. 

අධිකරණ නියෝග මත ගල්වැව සිරිධම්ම හිමි හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදරිපත් කළ අතර එහිදී එක් පැමිිලි කරුවකු හඳුනා ගැනීමට ඉදිරිපත්ව සිටි අතර ඔහුට සිරිධම්මි හිමි හඳුනා ගැනීමට නොහැකි විය.  

ඇප ලැබුණු සිරිධම්ම හිමි අධිකරණයෙන් පිටව ගිය අතර වසන්ත මුදලිගේ වෙනත් නඩු කටයුත්තක් වෙනුවෙන්  බන්ධනාගාරයට රැගෙන ගියේය. 

(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (3)

සිරිධම්ම හිමිට - වසන්තට කඩුවෙලින් ඇප

ජගත් ලියනගේ Tuesday, 06 December 2022 03:59 PM

අපිට අධිකරණ හොඳටම විශ්වාසයි . සියයට සීයක්ම . අධිකරණ නොවන්නට හාමුදුරුවන්ට කවදාවත් ලැබෙන්නේ නැහැ .

:       4       7

Bamunuarachchi Wednesday, 07 December 2022 07:02 AM

ඔහොම යං හාන්දුරුවනේ කඩු‍වෙලින් තව දේවල් හම්බවෙයි.

:       1       0

BamunuarachchiWednesday, 07 December 2022 05:09 PM

ඉක්මණට කඩු තහනම් කරන්න ඉල්ලන්න කියලා ජෙප්පන්ට කියමු...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 839 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site