(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
මෙරට රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපින ඉලක්ක කරමින් කෙරුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අද (13) ආරම්භ කළේය.
මේ සම්බන්ධයෙන් අප තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍ය කනක හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සයිබර් ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවයි.
පසුගිය අගෝස්තු මස 26 වැනිදා කෙරුණු මෙම සයිබර් ප්‍රහාරයන් රජයේ ආයතන රැසක
දත්ත අහිමිවී ඇති බව පැවසූ වැඩබලන අමාත්‍යවරයා මාස දෙකක පමණ දත්ත එකතු කිරීමට ඇති බවද සඳහන් කළේය.
එම දත්ත එකතු කරගත හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සයිබර් ප්‍රහාරය ගැන සීඅයිඩියෙන් පරීක්ෂණයක්
Sathya Wednesday, 13 September 2023 03:46 PM
මෙතන මුලින්ම කියන්න ඕනැ දේ තමයි මෙම ප්‍රහාරය එල්ල වෙලා තියෙන ICTA ආයතනය පවත්වා ගෙන ගිය, රජයේ විද්‍යුත් තැපැල් ගිණුම තිබ්බ සර්වර් එකකට කියන එකනේ... හැබැයි එළියට කියන්නේ රටේම සර්වර් ටිකට වැඩේ වුණා, ICTA අපි හොයලා දෙන්නම්... වුනේ මොකක්ද කියලා වගේ කථාවක්‌නේ...!