
(ටී.කේ.ජී.කපිල )
රුසියාවේ පැවති 2025 - පොදු රාජ්‍ය මණ්ඩලීය සූමෝ තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා සූමෝ කණ්ඩායමේ සිව් දෙනා ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
මෙම තරගාවලිය ඉකුත් 06 දින සිට 10 දින දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සූමෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් රුසියාවේ මොස්කව් නුවර පවත්වා තිබුණි .
එහිදී ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා කණ්ඩායම එම තරගාවලියේ කාන්තා විවෘත අංශයෙන් තරග කර මෙම ජයග්‍රහණය අත්පත් කර ගැනීම විශේෂත්වයකි .
ඔවුන් අද දින උදෑසන 09.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් මෙන්ම ශ්‍රී ලංකා සූමෝ ෆෙඩරේෂනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සූමෝ ශූරයෝ මව්බිමට එති
wedage Wednesday, 10 December 2025 02:00 PM
සුමෝ සූරියෝ තමයි ඇවිල්ලා තියෙන්නේ...
අමුදුරුWednesday, 10 December 2025 03:10 PM
එහා ගෙදර අක්කා ටොන් 15යි. ගියා නම් රන් තමයි...