
(ඩයනා උදයංගනී)
මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තබා ඇති ප්‍රවීණ වේදිකා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු කලක් රෝගී තත්වයේ පසුවිය.
සම්පත් තෙන්නකෝන් මහතා ප්‍රවීණ වේදිකා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ස්වාමිපුරුෂයා වන අතර එක් පුතෙකුගේ පියෙකි.
ඔහුගේ ඉල්ලීමක් මත අවසාන කටයුතු පැය 24ක් ඇතුළත සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
2025 නොවැම්බර් මස 21
293
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
322
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සම්පත් තෙන්නකෝන් දිවි රඟ මඩළෙන් බැසයයි
sharm warn Friday, 03 December 2021 11:02 AM
අපට හිටියා ඉතාම දක්ෂ චරිතාංග නළුවෙක්... වේදිකාවට ලොකු අඩුවක්... ඔබතුමාට නිවන් සුව ලැබේවා...!!!
Chinthaka Friday, 03 December 2021 12:19 PM
ඔබතුමාට නිවන් සුව පතමි...
SUNIL MILANO Friday, 03 December 2021 02:48 PM
ඔබතුමා තමයි මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි..
Dhammasiri Himi Friday, 03 December 2021 03:40 PM
ගුරුතරුවේ තවත් තරුවක් නිවී ගියා. රසික හදවත් තුළ ඔබ සදා අමරණීයයි. නිවන් සුවයෙන් සැනසේවා !!!
ගමේ එකාලා Friday, 03 December 2021 04:34 PM
අපිට හිටපු සම්පතක් අපිට නැති වුණා. හරිම කකණගාටු දායකයි.. ඔබට අමාමහ නිවන්සුව අත්වේවා..!
Bunny Preena Friday, 03 December 2021 04:52 PM
බොහොම කණගාටුදායක පුවතක්.. මම හුඟක් සතුටුවුණා. ඔහු දිවිතුරා නාට්‍ය රඟපානවා දැකලා අනේ ඒකත් නැතිව ගියා... ඒ විතරක් නෙමෙයි ඔහුත් සදහටම අපෙන් වෙන්වෙලා ගියානේ. නමුත් ඔයගොල්ලන් වගේ අය මහජනයාගේ හදවත්වල සැමදාම ජීවත් වෙනවා. පවුලේ අයට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර ඔහුට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි..
විජිත් Friday, 03 December 2021 06:11 PM
අතිදක්ෂ රංගන ශිල්පියෙක්. දයාබර කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව පතන්නම්...!!!