රහස් සැගවුණු සඳේ අඳුරු කලාපයෙන්, සාම්පල පෘථිවියට ගෙන්වා ගන්න, චීනය නව මෙහෙයුමක් ආරම්භ කර ඇත.
චීනය ඒ සඳහා චැන්ග් ඊ සික්ස් රොබෝ යානය පිටත් කර හැරියේය. දින 53 ක මෙහෙයුමකට එක් වන චැන්ග් ඊ සික්ස් රොබෝ යානය පෘථිවි කක්ෂයට තල්ලු කළේ ලෝංග් මාච් 5 වයි 8 රොකට්ටුවය. ඒ, චීනයේ වෙන්ග්චැන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙනි.
සඳේ අඳුරු කලාපයේ පස් කිලෝ ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් අධ්‍ය්‍යන කටයුතු සඳහා පෘථිවියට ගෙන්වා ගැනීම චීන විද්‍යාඥයන්ගේ අරමුණ වෙයි.
කොටි ත්‍රස්තවාදය පැරදවා වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කරන 15 වැනි රණවිරු සමරුවට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 කට උසස්ව
පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත
පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිපයේ
ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’’30 අන්ඩර් 30 ඒෂියා’’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක
යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සඳේ පස් ගේන්න චීන මෙහෙයුමක්
ගමේ එකාලා Saturday, 04 May 2024 09:33 PM
චීනාට ඔය වැඩේට මැදමූලනේ ඉන්න රොකට් කාරයාවත් සම්බන්ධ කර ගන්න තිබුණා. අභ්‍යාවකාශ තරණය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙනවා කියන්නේ?