
(යොහාන් භාසුර)
කොටි ත්‍රස්තවාදය පැරදවා වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කරන 15 වැනි රණවිරු සමරුවට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 කට උසස්වීම් දුන් බව නාවික හමුදාව පැවසීය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියෙන් මෙම උසස් වීම් පිරිනැමූ බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
කොටි ත්‍රස්තවාදය පැරැද්දුව නමුත් දේශපාලන ත්‍රස්තවාදය තමයි අදත් රට පාලනය කරන්නේ... කවද්ද ජනතාව සත්‍ය අවබෝද කරන්නේ? අන්න එදාටයි දේශපාලන ත්‍රස්තවාදය නැතිවෙන්නේ. මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා !