
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙදී , තවත් සැකරුවන් සිව් දෙනෙකු සමග අත් අඩංගුවට ගැනිමට හැකිවු බව කියයි.
ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුන බුද්ධී තොරතුරකට කරුවලගස්වැව හා කුරුණෑගල වනජීවි නිළධාරීන් විසින් ඒකාබද්ධව කල මෙහෙයුමකදි මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව හා කෑගල්ල දෙනාලේගම ,කටුනායක යන පදිංචි සැකකරුවන් සිව් දෙනෙකු බව කියයි.
මෙම සැකකරුවන් අතර උසස් පෙළ හදාරණ සිසුවෙකුද සිටින බව පරික්ෂණ වලදි හෙළිව තිබුනී.
මෙහිදි මුව අං තට්ටු නවයක්,තනි මුව අං තට්ටු එකක්,ගෝන අං තට්ටු එකක් කුළු මී හරක් අං තට්ටුවක් හා අලේවි කිරිම තහනම් king conch seashell වාලම්පුරියක් මුහුදු බෙල්ලන් දෙකක් සමග සැකකරුවන්ගේ ජංගම දුරකථන 05 ක් හා හා සැකකරුවන් අදාල දෑ රැගෙන ඒමට යොදා ගත් වැගන් ආර් රථයක්,ත්‍රි රෝද රථයක් හා යතුරු පැදියක් ඇතුළු දෑ මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුනී.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සත්ව කොටස් අලෙවි කරන්න ගිහින් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ
Lalla Wednesday, 15 January 2025 10:54 AM
කැලේට ස්වභාවික ලෙස මියයන සතුන්ගේ අං තට්ටුව තබාගැනීම වරදක්ද? බෙල්ලන් අලෙවිය තහනමට හේතුව මොකක්ද? බ්‍රිතාන්‍ය යුගයේ නීතියක් නේද?
Kamal Koyrala Wednesday, 15 January 2025 03:03 PM
"මේ අය කියන්නේ මේ මල සතුන් නම් පොලොවට පස්වෙන්න දෙන්න කියන්නේ