
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ බල කිරීම මැද, ඊශ්‍රායලය හමාස් සටන් විරාමයක් කඩිනමින් ආරම්භ කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුණු යෝජනාවට ඇමෙරිකාව නිෂේධ බලය භාවිතයට ගනිමින් විරුද්ධ විය.
ඇමෙරිකාව ඊශ්‍රායල හිතවාදියකු පමණක් නොව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයන් 5 දෙනාගෙන් කෙනෙකි. බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැලැකී සිටියේය.
COMMENTS
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය 15කි. නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකත්වය 10 දක්වා ඉහළ දැමීමට සිදුවිය යුතු අතර G7 රටවලට සාමාජිකත්වය නිතැතින්ම ලැබිය යුතු අතර සහ සෑම මහාද්වීපයක් නියෝජනය වන පරිදි ලෝකයේ ජන අනුපාතය අනුව G 20 රටවලින් නිත්‍ය නොවන සාමාජිකත්වය පත්වීමට අවස්තාවක් තිබිය යුතුවේ...
බොහොම හොඳයි. ඒ තීරණයට ස්තුතියි. ත්‍රස්තවාදී හමාස් සංවිධානය පමණක් නොව තලිබාන්, අල් කයිඩා, ජිහාඩ්, තව්ෆික්ජමාත්, බෝකෝ හරාම්, අයිසිස් ඇතුලු අන්තවාදී ආගමික ත්‍රස්‌තවාදී කල්ලි සපුරා සහමුලින්ම විනාශ කරන තුරු සාමකාමී ලෝකයක් බලාපොරොත්තු වෙන්න බෑ. මුසල්මානුවන් අන්තවාදී හැඟීම්වලින් මිදී ආගමික සහජීවනය අගයන ජාතියක් බවට පත්නොවන තාක්කල් කිසිම සමාවක් ලබා නොදීම ඇතිහැකි බලවත් රටවල වගකීමයි...
කිසිම ගරිල්ලෙක් ඉතිරි නොකර සමූල ඝාතනය කළ යුතුමයි. ඇමරිකාව නොවේ කවුරු හෝ කළයුතුයි.
හරියට හරි ඉස්ලාමීය ත්‍රස්තවාදය මුළුමනින්ම අතුගාදමන්න ඕනේ...!