IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සජබය අත්පත්‍රිකා බෙදයි

(නිමල කොඩිතුවක්කු)

ඊ. ටී. එෆ් සහ ඊ. පී. එෆ් අරමුදලට සීයට 25 ක අධිභාර බද්දක් පැනවිමට විරෝධය පළ කරමින් සමගි ජන බලවෙිගය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(09) කොළඹ දී පැවැත්වීය.

කොළඹ කොටුව දුමිරියපොල සහ කොම්පඤ්ඤවීදිය දුමිරියපොල අසලදි පැවති මෙම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව අත්පත්‍රිකා බෙදා හැරීමක් ද සිදු කරනු ලැබීය.

ඔබෙත් මගෙත් අයිතිය (ඊ. ටී. එෆ් සහ ඊ. පී. එෆ්) ආණ්ඩුව හොරා කයි යන තේමාවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක අබේසිංහ, මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

සමගි ජන බලවෙිගය සහ සමගි සේවක සංගමය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (6)

සජබය අත්පත්‍රිකා බෙදයි

අබිලීනු Wednesday, 09 February 2022 06:44 PM

අත් පත්‍රිකා බෙදීමට වඩා සති අන්ත පුවත්පත්වලට ලිපියක් ලියන්න කෙනෙක් නැද්ද? එහෙම කළොත් රටේම ජනතාව දැනගන්නවා. එහෙමත් නැත්නම් කර්මාන්තශාලා අසලට ගොස් දැනුවත් කරන්න...

:       6       22

fairoosWednesday, 09 February 2022 07:40 PM

මොනවා කරලත් වැඩක් නැහැ... මේ කාලකණ්ණි ආණ්ඩුව තොලොංචි වෙලා ගිය දවසට තමයි ලංකාවට සෙත...

:       18       28

BamunuarachchiSaturday, 12 February 2022 08:02 AM

ආණ්ඩුව කොහොම වෙතත් හම්බයින් ටික තොලොංචි කළොත් රටට හරියාවි අනාගත සිංහල ළමයින්ට බලාගන්න එක හම්බයෙක් කටුගෙයි තියමු...

:       0       0

BamunuarachchiSunday, 13 February 2022 05:57 PM

ෆෙරුස් කැමතිද කටුගෙයි ඉන්න... 2007 කාලේ දෙමළ ඩයස්පෝරාව සමග වාදකරන කාලේ කිව්වේ දෙමළෙක් කටුගෙයි තියනවා කියලා. බලනකොට දෙමෙල්ලු අපත් එක්ක හිටියාට කමක් නැහැ. ඔවුන් මුළු රටම හින්දු කරන්න හදන්නේ නැහැ. ඔවුන්ගේ සංස්කෘතිය අපිට ළඟින්ම ගැලපෙනවා. හරක් මස් නොකන බොහොම සෞම්‍ය සංස්කෘතියක් ඔවුන්ට තිබෙන්නේ. හම්බයින් බොහොම භයානකයි. දුටු තැන සර්පයා අතනාරිනු මෝඩයා කිව්ව කියමන වෙනස් කර මොවුන්ට පාවිච්චි කර යුතුයි...!

:       0       0

වාසුදේව Thursday, 10 February 2022 09:44 AM

රජය 25% අධිභාරයක් අයකිරීමට සූදානම් වෙමින් පෙනී යන්නේ වියදම් පියවා ගැනීමට සල්ලි හොයා ගැනීමට නොමැති බව නොවේද? අහිංසක කම්කරුවන්ගේ පාරිතෝෂිකයට සහ විශ්‍රාමික සේවකයන්ගේ පාරිතෝෂිකය ගෙවීමට තිබෙන අරමුදල මත 25% අධිභාරයක් පැනවීමට තරම් මේ ආණ්ඩුව කෙතරම් බංකොලොත් වී ඇද්ද? ඔබතුමාලගෙ මේ විරෝධය අපි ඉතාම අගය කරන්නෙමු.

:       1       3

sharm warn Thursday, 10 February 2022 10:33 AM

මෙහෙම වත් දෙයක් කරන එක ගැන සතුටුයි .මෙයාලා හුලන් ගිය බැලුම් ගානට ඉන්න නිසා තමයි ආණ්ඩුවේ කාලකන්නි විරුද්ධකාරයෝ නැහැ කියලා අමන වැඩ කරන්නේ

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site