
(යොහාන් භාසුර)
ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් අද (31) පත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභාව සහ නිලවරණය අද පෙරවරුවේ පැවැත්විණි. එහිදී ශම්මි සිල්වා මහතා සභාපති ධූරයට නිතරගයෙන් නැවතත් පත්විය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශම්මි යළිත් ක්‍රිකට් සභාපති ධූරයට
පිටරටවැසියා Monday, 31 March 2025 12:38 PM
පට්ට හොරෙක්ට තරඟයක් දෙන්න කව්රුත්ම ඉඳලා නැද්ද?
ඉස්පෝර්ට්ස් ඉස්ටාර් බකල ජයාMonday, 31 March 2025 01:17 PM
දිනන අස්සයව තමයි අපි දැම්මේ.
බකල ජයාMonday, 31 March 2025 02:12 PM
පිට රටවැස්සියා, තරඟෙ දෙන්න පුළුවන් හොරු ටික ගාන අරගෙන කලින්ම අයින්වෙලා වගේ.
ජිල්බු Monday, 31 March 2025 01:14 PM
ලංකාව තව අවුරුදු තිහකින් විතර අනිවාර්යයෙන්ම කුසලානෙ දිනනවා.
රම්බොඩ Monday, 31 March 2025 01:33 PM
ක්‍රිකට් නැතිවුණත් මෙයා සභාපති. ඇමැතිටවත් හැප්පෙන්න බෑ. රනිල් ඇමැතිව ගෙදර යවලා මෙයා තියාගත්තා...!
Sameera Monday, 31 March 2025 02:10 PM
දැන් එහෙම නැහැ! කලින් ආණ්ඩුවේ වරදක් නිසා එහෙම උනේ! දැන් හොදායියි!
Athula Monday, 31 March 2025 05:25 PM
අපේ ක්‍රිකට් වලට මෙයා මොනවද කරේ? යටිතල පහසුකම්වත් හදලා තියෙනවද? ගමේ ක්‍රිකට් නැහැ. ජරාව කෑවාම හැමෝම නිහඬයි. අපේ කණ්ඩායම එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, දකුණු අප්‍රිකාවේ නවසීලන්තයේ ක්ලබ් ක්‍රිකට් කණ්ඩායමක් තරම් නැහැ..
ක්‍රිකට් අභාවප්‍රාප්ත වෙයි Monday, 31 March 2025 08:21 PM
ගොඩක් කල් ලෙඩින් හිටියා නේද? හත් දවසේ දානේ කවද්ද?...
අරවින්ද මොණරවිල Tuesday, 01 April 2025 09:25 AM
ක්‍රීඩා ඇමති නිදිද මන්දා................