
(ගයාන් සූරියආරච්චි)
තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් වෝඩ් පෙදෙස දන්ත රෝහල ඉදිරිපිට තිබියදී සොයා ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 33ක පුද්ගලයකු බව පොලිසිය පවසයි. අද අලුයම එකයි තිහට පමණ කුරුඳුවත්ත පොලිසියට 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කෙරිණි.
ත්‍රිරෝද රථය මිද්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බවත් අනාවරණය වී ඇත.කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ගුටිකාපු පොලිස්පති මෙදාපාර චන්දෙට අමුතු ප්ලෑනක් දාන්න වගේ යන්නේ ?
දැන් වෙඩි තියපු දෙන්නටම ගේම හරි නේද .....අහිංසකයෙක්ද දන්නෙත් නෑ.... කොහොම උනත් පාතාල ගැටුමක් පිටින් යාවි...