(සුජිත් හේවාජුලිගේ)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පවතින නීතිමය පසුබිම අනුව භාර ගැනීමට කතානායකවරයාට දෙවරක් සිතන්න වේවි යැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.
නියෝජ්‍ය මැතිවරයෙකුට එරෙහිව මෙයට පෙර කිසි දිනක විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව නැතැයි පැවසූ මහානාම හේවා මහතා නියෝජ්‍ය අමාත්‍යවරයාට විෂය පථයක් වෙන් නොවීම හෝ ගැසට් නොවීම හේතුවෙන් මෙම නීතිමය බාධාව මතුවූ බවද සඳහන් කළේය.
පවතින නීතිමය තත්වය අනුව මෙම යෝජනාව භාර ගැනීම සැක සහිත බව පැවසූ මහාචාර්යවරයා කථානායකවරයා සිය අභිමතය පරිදි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයිද ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
විශ්වාසභංගය ගැන නීති මතය මෙන්න
Amal Sunday, 17 August 2025 01:52 PM
කථානායක තමන්ගේ මතය ප්‍රසිද්ධ කළාට පස්සේ මෙයත් ගිරවා වගේ ඒකම කියනවා එයාගේ මතය වගේ...