
(යොහාන් භාසුර)
පුරා දින 47 ක් වැඩවර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ විරෝධතාවක් සඳහා මුදල් අමාත්‍යංශය පිහිටි කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමෙන් එම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් නිර්මමාණය වී තිබේ.
රටපුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන් 3,000 ක් පමණ කොළඹට පැමිණීමෙන් ලෝටස් පාරේ එක තීරුවක් සම්පූර්ණයෙන් වැසීමෙන් මෙම තත්වය උද්ගත වී තිබේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ කොළඹ වටලති
Prabha Tuesday, 18 June 2024 12:59 PM
ඔය රස්සාවත් දුම්රිය වගේ යන්නේ පරම්පරාවට අනධ්‍යන සේවකයන්ට නොමිලේ නිවාස හැමදේම ලැබෙන එකම තැන. පේරාදෙනියේ නම් සේවකයෝ වැඩි හරියක් ඉන්නේ ගෙවල්වල
යෝගා Tuesday, 18 June 2024 01:42 PM
මේක හරියට බූරුවෝ සෙට් එකක් අශ්වයන්ට දෙන කෑම ඉල්ලනවා වගේ වැඩක්. මේ අයව වෙනත් අමාත්‍යාංශ වලට අනුයුක්ත කරලා දාන්න
aggona chandare Tuesday, 18 June 2024 02:02 PM
විශ්ව විද්‍යාල අනධ්‍යන කට්ටියගෙනුත් බහුතරයක් අනෙක් රජයේ සේවකයන් වගේම කාර්යක්ෂමතාව 20% ක් පමණ සේවක පිරිසක් . නමුත් වරප්‍රසාද ඉල්ලන්නේ හරියට 110% ක් කාර්යක්ෂමතාවක් තබා ගන්නවා වගෙයි . මේවා කාගේ බලල් අත්ද කියල අතේ තියෙන බෝඩ් වලින් පෙනෙනවානේ . මුන්ට වතුර ගහල එලවල . අලුතින් සේවකයින් අරගෙන මේ වැඩේ දුවන්න පාලකයින්ට කොන්ද තිබිය යුතුයි .
සෙනෙවිරත්න Tuesday, 18 June 2024 02:02 PM
පඩිය වැඩි කරන්න ඉල්ලීම් කරහම ඒකට ගරහන තිරිසන් ගති ඇති අය මේ රටේ ඉන්නවනෙ. රට කාපු උන්ගෙ කටු ලෙවකන අයට මොන වෘතිය සටන්ද?
Dammika Tuesday, 18 June 2024 09:17 PM
මේ විදියට හැම රජයේ සේවකයාටම පඩි වැඩිකරන්න ගියොත්, සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්නම විදියක් නැතිවෙන බව මතක තබාගත යුතුයි. සියළු දෙනාම ඉල්ලන්න ඕනැ මේ බඩුමිළට බලපාන බදු ඉවත් කරල ජීවත්වෙන්න පහසුවක් ඇතිකරන්න කියලයි..
Lal Tuesday, 18 June 2024 02:34 PM
මුන් හොරු
Asanga samantha Thursday, 20 June 2024 10:52 AM
මේ වගේ නරුමයෝ ඉන්නක්ම් රටක් ගොඩ දාන්න බැරිය. මුන් රට විනාස කරන්න ආපු සක්කිලී