
(නිමල කොඩිතුවක්කු)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් අද (10) දිනය වන විටත් පවුල් 26814 කට අයත් පුද්ගළයින් 85333ක් ආරක්ෂිත ස්ථාන 874ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා තත්වය දිස්ත්‍රික්ක 25 කට අයත් පවුල් පන්ලක්ෂ විසිහතරදහස් එකසීය අසූ අටකට අයත් පුද්ගළයින් දහඅටලක්ෂ දොලොස්දහස් තුන්සීය එකොළහක් පීඩාවට පත්ව ඇතැයිද එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ආපදාවෙන් මරණ 639ක් සිදුවී 193 ක් අතුරුදන් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් නිවාස 5336 ක් සම්පූරණයෙන්ම විනාශ වී තවත් නිවාස 85683 ක් අර්ධ හානි සිදුව තිබේ.
ද්ට්වා සුළිකුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව, පස්කදු කඩා වැටීම්, ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගං වතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 04
499
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විපතට පත්වූවන් 85000ක් තවමත් සුරක්ෂා කඳවුරුවල