IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


විදුලිය අදත් කැපෙන ලකුණු

(යොහාන් භාසුර)

ඇතැම් ප්‍රදේශවල අද (14) රාත්‍රී කාලයේදී විදුලි සැපයුම අත්හිටුවනු ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් අද පස්වරුවේ පැවසීය.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය අත්හිටුවනු ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (1)

විදුලිය අදත් කැපෙන ලකුණු

බද්රානි Friday, 14 January 2022 10:23 PM

ඉතාමත්ම හොඳයි. මුළු රාත්‍රිය පුරාම විදුලිය කපන එක ඉතාම සාධාරණයි. ලාම්පු එළියේ සුන්දරත්වය විඳගෙන ස්වභාවික මද අඳුර තුල නිදා ගැනීම සුවදායකයි. ඇත්තෙන්ම මේ දිනවල ඇඟට පතට දැනෙන සනීපය නම් මෙතෙක් කියා විස්තර කරන්න බැහැ. ජනතාව පැතූ දේ නොඅඩුව ලැබීම ගැන දිනපතාම කිරිබතක් උයන් කාලා උදේ හවස දෙවියන්ට බුදුන්ට පින් දෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site