IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


වැඩ බලන පොලිස්පති අතින් පෙරපාසල් දරුවන්ට තෑගි

(ගයාන් සූරියආරච්චි)

මරදාන ටයිනි වොට්ස් පෙර පාසලේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්  බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන නිකේතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

එහිදී දරුදැරියන් ගේ දස්කම් රැසක් එළිදැක්වුණු අතර තෑගි පිරිනැමීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එෆ්. යූ. ප්‍රනාන්දු මහතාගේ බිරිය ප්‍රශන්ති ප්‍රනාන්දු මහත්මිය පොලිස් සුභසාධක කොට්ඨාශය නියෝජ්‍ය පොලිස්පතිනි ඩබ්ලිව් ජේ පද්මිණි යන මහත්මීන් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ දුවා දරුවන් සහ මවුපියන් රැසක් සහභාගි වී සිටියහ.



අදහස් (4)

වැඩ බලන පොලිස්පති අතින් පෙරපාසල් දරුවන්ට තෑගි

Senarath Friday, 08 December 2023 09:23 AM

තෑගි බෙදීම්, මල්වත්තෙ පන්සල් යෑම්, වගෙ දේවල් කරල පෙන්නනවට වැඩිය අපි බලපොරොත්තු වෙන්නෙ පොලිස්පතිගෙ රාජකරිය හරියට කරල රටෙ කඩාවැටිල තියෙන සාමය, ආරක්ශව වගෙ දේවල් නිසියාකාරව කරන එක. එහෙම නැතිව, අරයට මෙයාට බොලෙ පාස් කරල රටෙ අපරාද සිද්ධ වෙන්න ඇරල දෑස්පියාගෙන ඉන්න එපා.

:       0       12

Perera Friday, 29 December 2023 12:05 PM

මේ වගේ කෙනෙක්ව මෙහෙම උත්සවයකට ගෙන්නන්නේ මොකටද?

:       0       6

Edirimanna Sunday, 14 January 2024 01:23 PM

මේවගේ මිනිස්සු ඔය තේවලට ගෙන්නන්න මිනිස්සුත් කපටියෝ..!

:       0       0

saman Tuesday, 23 January 2024 11:45 AM

මේ තැගි දීලා තියෙන්නෙ පොලිස්පති තුමගෙ ටිකිරි ගිනුමෙ සල්ලි වලින්ද? නැත්නං බදු මුදල් වලින්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 308 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 394 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site