
(නිමල කොඩිතුවක්කු)
විශ්වාසභංගය ආණ්ඩුවේ බහුතරයෙන් ජය ගත්තත් දූෂිත ගල් අගුරු ක්‍රියාදාමය හෙළා දකිමින් ඉදිරිපත් වූ මහජන විරෝධය ඉදිරියේ ආණ්ඩුව පරාජයට පත්ව අවසානයේ අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට ඉල්ලා අස්වීමට සිදුවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් මේ මොහොත වන විට රටේ බලශක්ති ක්ෂේත්රයේ බරපතල අර්බුධයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ තිස්සමහාරාම සුදුවැලි පැලැස්ස බක්මහ උළෙල සඳහා සහභාගී වීමෙන් අනතුරුව වෙත අදහස් පළ කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන් කතා කියන්න එපා. මහජනයා තීරණය කරන්නේ ඉදිරි ඡන්දයේදී. ඒක දන්නේ නැත්නම් නැවත වරක් හොඳ පාඨමාලාවට යන්න. මේක නිතරම පිස්සු දොඩවනවා.
නාකි මයිනගෙ මෝඩ චුන්ටයි. ලාමක ටින් ටින්ටයි. ගල් අගුරු වලින් තොර ලෝකයක් නැහැ නේද. උබලා තරම් ජනතාව මෝඩ නැහැ තේරුම් ගන්න හොද බුද්දියක් තියෙනවා උබලා දෙන්නා බොරුවට බුරන්නෙ උබලගෙ දෙමව්පියො දෙන්නා නෙලුම් මලෙන් ගිය විදියට නේද. රටයි පන්සලයි දෙකම කාපු දෙන්නෙක්. මීනිමරලා කප්පම් කාලා හොරා කාලා. කරන්න ඕන සේරම සක්කිලි වැඩ කෙරුවා උබලත් එහෙමයි. දැන් දගලන්නෙ රට පෙරලන්න. ටිකක් කල් යයි මෝඩයින්ට. කවදාවත් වෙන්නෙ නැති දෙයක්. මෝඩ් චුන්ලාමොකටද. ඉගෙන ගත්ත දරුවො ඉන්නවා. රට බාර ගන්න.
මේ කුජීත විපක්ෂය, මරු කියවනවා.
ඔහෙලා හැම එකෙන්ම පරාදයි. බලමු 2029 දි ත් පරදින හැටි. එකක් මතක තියාගන්න, ඒකත් ඔහෙල අන්තයටම පරාදයි. ආයෙ දෙකක් නෑ.
කට එන කරුනු හිතා මතා බලන්නෙ නැතිව ඔහේ කියවන මේ මනුස්සය මෙරටට ශාපයක්