IMG-LOGO

වවුනියාවෙන් ඉන්ධන ලීටර් 3000ක් අල්ලයි

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

වවුනියාව , වේප්පම්කුලම ප්‍රදේශයේ ඉදිකිරීම් භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරික ස්ථානයක තිබී නීති විරෝධී ලෙස රැස්කරන ලද ඩීසල් ලීටර 3000ක් සමඟ ව්‍යාපාරිකයකු  අත්අඩංගුවටගත් බව නෙලුක්කුලම පොලිසිය පවසයි.

වැඩිමිලට අලෙවි කිරීම සඳහා ඩීසල් රැස්කරන ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පැවසීය.

සැකකරු සිය ව්‍යාපාරික ස්ථානයේ ගබඩාවතුල බැරල් 15ක නීති විරෝධී ලෙස රැස්කළ ඩීසල් තොග සඟවා තිබූ බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ ප්‍රදේශයේ කළුකඩ ව්‍යාපාරිකයන්ඩීසල් ලීටරයක් රුපියල් රුපියල් 600ත් 800 ත් අතර මුදලකට අලෙවිකරන බවට තොරතුරු ලැබී ඇති බවත්ය ඔවුන් අත්අඩංගුවටගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත්ය.

.

 



අදහස් (0)

වවුනියාවෙන් ඉන්ධන ලීටර් 3000ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site