(කේ බුද්ධික කුමාරසිරි)
මෙරට ප්‍රධාන පෙළෙහි මත් ජාවරාම්කාර ලැයිස්තු ගත පුද්ගලයකු වන මළලගේ සුදත් කිත්සිරි නොහොත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තා හොරොයින් සමඟ අද (22) අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්අතුරින් ලැයිස්තු ගත සැකකරුවන් සියලුදෙනා අත් අඩංගුවට ගැනීමටහැකිව තිබුනත් මෙම සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටීම නිසා අත් අඩංගුවට ගැනීමට නොහැකිව තිබූ බවද පොලිසිය පවසයි
අත් අඩංගුවට ගත් සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබා ගැනීම සදහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd