(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ව්‍රායි කැලී බල්ගසාර් කොළඹ නගරාධිපති ධුරයේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
කොළ පාටට තිබූ කොළඹ මහ නගර සභාව ඒ සමගම රතු පැහැයට හැරුණු බව ද ආරියරත්න මෙනවිය කීවාය.කොලොන්නාවත් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ බවට දැන් තොරතුරක් ලැබුණු බවද මන්ත්‍රීවරිය සඳහන් කළාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ව්‍රායි කොළඹ නගරාධිපති ධුරයේ දිවුරුම් දෙයි
maalaka Wednesday, 18 June 2025 12:04 PM
මෙම බලය ලබාදී තියෙන්නේ මහජනතාවට හොඳ සේවයක් සැපයීමේ බලාපොරොත්තුවෙනි,නැතුව ප්‍රතිරූප නංවන්න නෙමෙයි ඒ නිසා, කාර්යක්ෂම ජනතා සේවයට මුල් තැන දිය යුතුය. සුභ පැතුම්!
Sumith Wednesday, 18 June 2025 12:23 PM
දිව්රලා තියෙන්නේ රහසින්ද
යෝගා Wednesday, 18 June 2025 03:52 PM
මෙයාට වෙන්නෙත් ටිල්වින් කියන විදියට ඉඳලා, දෙන දෙයක් අරන් වෙන දෙයක් බලාගෙන ඉන්නයි. අනුරට වෙලා තියෙන දේ පේනවානෙ.
prasanna Friday, 20 June 2025 01:25 PM
අපි දැක්කා ගුවනින්, රහස් පෙම දෝරෙ ගලනවා. ඔක්කොම රහසින් කරගෙන යන්න.