
(සුජිත් හේවාජුලිගේ)
ගංවතුරෙන් විපතට පත්වූ හෝ කොටු වී සිටින සුරතල් සතුන්, ගොවිපොළවල සිටින සතුන් හෝ වීථී සතුන් සඳහා පශු වෛද්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමය සුදානමින් සිටී.
ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සුගත් ප්‍රේමචන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එවැනි සහායක් අවශ්‍ය නම් පහත දැක්වෙන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසය.
දුරකථන අංක - 071 6000 666
වෛද්‍ය මාලක ලසන්ත - 0714145242
වෛද්‍ය නිලූෂා - 0706103808
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විපතට පත් සතුන් ගැන මේ අංක වලට දැනුම් දෙන්න