IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


විදුලි බල මණ්ඩලය අටට කඩන්න ආණ්ඩුවට ජනවරමක් තිබෙනවාද?

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන බව කියමින් පැමිණි ආණ්ඩුව විදුලිබල මණ්ඩලය අටට කඩන්නේ කොහොමදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙවැනි දේ කරන්නට මේ ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා:-

මේ පිළිබඳව කැබිනට් එකේ සාකච්ඡා උනෙත් නැහැ.පත්තරයක තියෙන දෙයක් අල්ලගෙන විකුනනවා කියලා පුරෝකතනය කරමින් අදහස් ප්‍රකාශ කරන්න එපා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

මම කතා කළේ පත්තර වල තියෙන දේවල් නෙමෙයි. මම ඒ කොමිටියෙ ඉන්නවා.කංචන ඇමතිවරයා එහිදී ඒ පිළිබඳ කිව්වා.



අදහස් (6)

විදුලි බල මණ්ඩලය අටට කඩන්න ආණ්ඩුවට ජනවරමක් තිබෙනවාද?

සිල්වා Monday, 05 December 2022 11:30 AM

හිටපු ඇමතිතුමනි, ඔය විදුලිබල මණ්ඩලය කඩලා හරි කුඩුකරලා හරි දාන්න පුළුවන් කෙනෙකුට ඉඩ දෙන්න. මහජනතාව ඔය මණ්ඩලය කෙරෙහි කලකිරීමට පත්වෙලයි ඉන්නේ...

:       2       17

Prase Monday, 05 December 2022 11:54 AM

ජනතාව කැමති කඩනවාට... ඔබතුමා වෙන වැඩක් බලාගන්න..

:       2       11

pakeer Monday, 05 December 2022 12:38 PM

ජනවරම තියාගෙනද ඔක්කොම කරන්නේ..? දැන් නුඹලාට ගසාකන්න ජනවරමක් තියෙනවද? 8 ට නෙමෙයි, 1000 කට කඩලා හරි, මේක විකුණලා හරි කරන්න පුළුවන් කෙනෙකුට දීපල්ලා...!

:       2       5

Nuwanb Monday, 05 December 2022 02:02 PM

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කරන්න එතකොට ජනමතවිචාරානයක් ඕනද?

:       0       4

චන්දන Monday, 05 December 2022 03:28 PM

තමුන්නැහැලා පහුගිය කාලේ කරපුවා මොන ජනමතයක් අරගෙන කළාද? නිකං සවුත්තු නොවී ඉන්න.

:       0       3

විපරමා Monday, 05 December 2022 03:36 PM

ඔය දූෂිත විදුලිබල මණ්ඩලය තිබුණා කියලා ඇති වැඩක් නැහැ. මුලු රටටම හෙණයක්. නැත්තටම නැති වෙනවා නම් තමයි හොඳ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 816 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site