(තිලිනි මධුෂානි)
ජාතික අධ්‍යාපන විද්‍යාපිඨ සදහා සිසුන් ඇතුළත් කිරීම මාර්ගගත (online) ක්‍රමයට පමණක් ඉදිරියට සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි.
මෙම ක්‍රමය මගින් අයදුම්කරුවන්ට තමන් විද්‍යාපීඨයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා තිබේද, සුදුසුකම් ලබා ඇති පාඨමාලාව පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීමට සැලැස්වීම සදහා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නව දත්ත පද්ධතියක් සකස් කිරීමට නියමිත බවත්, අයදුම්කරුවන්ගේ සුදුසුකම් මත නුසුදුස්සන් ඉවත්වන ස්වයංක්‍රීය ක්‍රමවේදයක් සකස් කරන බව එම නිළධාරීන් පවසයි.
මෙවර එකවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට තීරණය කර ඇත.
මෙම තීරණයට අයදුම්පත් කැදවීම කැබිනට් අනුමැතිය ලද වහාම සිදු කිරීමට අමාතංශය කටයුතු කිරීමට නියමිතයි.
නව දත්ත පද්ධතිය සකස් කිරීම සදහා පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීමට නියමිත බැවින් මේ සදහා කැබිනට් අනුමැතිය ලද වහාම ක්‍රියාත්මක වන බව අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විද්‍යාපිඨවලට සිසුන් බඳවා ගැනීම ඔන් ලයින් කරන්න යයි