හදිසි ආධාර පැකේජයක් ලෙස ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක් යුක්රේනයට ලබා දීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.
එම මුදල් පැකේජයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක් හදිසි ආධාර පැකේජයක් ලෙස මේ වනවිටත් යුක්රේන රජයට ලබා දීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත.
ලෝක බැංකුව මේ බව නිවේදනය කළේ එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදල සමඟ එක් වී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනි.
රුසියන් යුක්රේන අර්බුදය හමුවේ යුක්රේන රජයට සහ වැසියන්ට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන බව ද ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලෝක බැංකුවෙන් යුක්රේනයට බිලියන 3 ක්
ravin Wednesday, 02 March 2022 02:28 PM
යුද්ධය වෙලාවේ මොන පැකේජය දුන්නත් වැඩක් නැහැ. ඉස්සෙ ඉස්සෙල්ලාම යුද්ධය නවත්වන්න ක්‍රමවේදයක් හදන්න. තව තව ආයුධ දීමෙන් යුද්ධය ඇවිලෙනවා මිසක් නිවෙන්නේ නැහැ.