(ටී.කේ.ජී.කපිල)
පිලිපීනයේ පැවති " මිස් ටුවරිසම් යුනිවර්ස් - 2025 '' ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී " ජාත්‍යන්තර සංචාරක රූ රැජින ( Queen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගත්තාය
ලෝකයේ රටවල් 17 ක රූ රැජිනියන් 17 දෙනකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 07/30 දින සිට 08/08 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර මෙම තරගාවලිය පැවැත්විණි.
ආදිත්‍යා වැලිවත්ත මෙම ජයග්‍රහණයට අමතරව මෙම තරගාවලියේ හොදම ජාතික ඇදුම ( Best National Costume ) සහ Most Beautiful Photogenic යන සම්මාන ද්විත්වය ද දිනා ගැනීමට සමත් වූවාය.
ආදිත්‍යා වැලිවත්ත ජනප්‍රිය ගායිකාවකි. කිරුළ දිනාත් ආදිත්‍යා අද අලුයම දිවයිනට පැමිනියාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ලොව සංචාරක රූ රැජින ආදිත්‍යා දිවයිනට
සංඛ Monday, 11 August 2025 10:17 AM
රටට ලොකු අභිමානයක්.ඔබ තුමියට ඉහළම දක්ෂතා ඇති බව අපි සජ්ජායනා රූපවාහිනී වැඩසටහන් මෙහෙයවීම තුළින් අපි ඉතාම ඉහලින් රසාස්වාදය වින්දා.ඔබට ලස්සන අනාගතයකට සුබපැතුම්.