( තිළිණි ද සිල්වා)
පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකික කර්මාන්ත ශාලා කළමනාතරු අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීම හේතු වී ඇත්තේ කර්මාන්ත ශාලාවේ ප්‍රදර්ශනය කර තිබු ආගම් සම්බන්ධයෙන් වන සටහනක් ඉවත් කිරීමට මෙම ශ්‍රී ලාංකිකයා කටයුතු කිරීම යැයි පකිස්ථාන ආංරංචි මාර්ග වලන් සදහන් වේ.
ඒ සම්බන්ධයෙන් පකිස්ථාන මාධ්‍ය වාර්තාද සදහන් කර තිබිණි.
කෙසේ වෙතත් මෙම අමානුෂික ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද (04) වන විට සැකකරුවන් 100කට වැඩි පිරිසක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානයේ සියල්කෝට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය කළ ලාංකිකයා 2010 වසරේ සිට අදාළ කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි අයෙකු බව වාර්තා වේ.
පාකිස්තානයේ සියල්කෝට් හිදී එරට කර්මාන්ත ශාලාවක කළමණාකරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු වූ ප52 හැවිරිදි ප්‍රියන්ත කුමාර මහතා එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් විසින් පහර දී ඝාතනය කරනු ලැබුවේ ඊයේ (03) දිනයේදීය.
අනතුරුව මාර්ගයට රැගෙනවිත් ඇති මළ සිරුරට ඔවුන් විසින් ගිනිතබා ඇති අතර එම අවස්ථා විශාල පිරිසක් අවට එක්රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ දීම මෙරට විදේශ අමාත්‍යාංශය ඉස්ලාමාබාද් නුවර පිහිටි තානාපති කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා තිබුණි.
මීට අමතරව සිද්ධිය පිළිබඳ විමර්ශනය කර යුක්තිය සහතික කිරීමට පාකිස්තානය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්ලාමය සැමගේ ආගමයි...
ලංකාවේ, පාකිස්ථානයේ නෙමෙයි පෘථිවියේත් නෙමෙයි.. අඟහරු ලෝකෙදී වුණත් ආගමේ නම නොකියා යම් ආගම් හේතුවෙන් මිනිහෙක් මැරුවා කියලා ආරංචි වුණොත් ඕන කෙනෙක් දන්නවා ආගම මොකක්ද කියලා...?
අගමැතිතුමා මුස්ලිම් රටවල් එක්ක හමුවීමක්.. ආධාර ඉල්ලලා මේ වෙලාවේ පොඩ්ඩක් ශේප් එකේ ඉමු..
සැබෑ ආගම ඇදහීම යනු මිනිසා සත්ව ස්වභාවය අමතක කොට අධ්‍යාත්මික මනස දියුණු කිරීම වේ. මෙය පළමුව තමාගේ හිත පාලනයටත් සමාජයටත් යහපත් වේ. ආයතනික ගත නොහොත් යම්කිසි සමාජ සංස්ථා ගතවූ ආගම දේශපාලනික වූවකි. එය මිනිසුන් කොට්ඨාශයක් සාදාගත් නීති හා බැඳී පවතී. ඈත අතීතයේදී එම නීති රටේ පාලකයින් හෝ පූජකයින්ට වාසි සලසන ලෙස සකස් වූවේ මහජනයා පාලනය උදෙසායි. ආගමික අන්තවාදය දුප්පත් රටවල වැඩි වන්නේ ඒ නිසා විය හැකිය. එය නූගත්කම, නිවහල් සිතිවිලි නොමැතිකමත් කෘෘරත්වය සමගත් බැදී ඇත... එහි ආගමක් ඇත්තේම නැත...
අපේ අයත් දැනගෙන ඉන්න ඕනේ මොනවගේ ජාතියක් එක්කද ජීවත් වෙන්නේ කියලා... මේ වගේ ඔලු ගෙඩි ලංකාවෙත් ඉන්නවා. ඒකනේ ඇටෑක් එකක් වුණේ...
ආගම, ජාතිය, කුලය හේතු කොටගෙන මිනීමැරුම් ඉතිහාසය පුරා සිදුවී ඇත. එය හෙලා දැකීම ශිෂ්ට සම්පන්න සමාජයක ලක්ෂණයකි. එය අද අගමැති ඉම්රාන් කාන් මහතා ඉටුකරමින් සිටී. ඔහුට, යුක්තිය ඉටු කිරීමට ශක්තිය ලැබේවා...!!!
ඇත්ත කතාව තාම කවුරුවත් දන්නේ නැහැ වගේ...
ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ.., අරාබි අකුරුවල තේරුම නොදැන... පෝස්ටරය ඉවත් කිරීම වැනි දෙයක්. මුස්ලිම් මිනිස්සුන්ගේ ඔලුව කොහොමත් කචල්නේ. මේ වගේ රටවල වැඩකරන අය නැවත ලංකාවට ආවොත් හොඳයි.
ඉස්ලාමය සාමයේ ආගමයි... කණගාටුයි..!!!
මේ ආගමේ කරුණාව, මෛත්‍රිය ගෑවිලාවත් නෑ. මාවනැල්ලේ විතරක් නෙමෙයි, ඇෆ්ඝනිස්තාන් බුදුපිළිම විනාශ කළා. නොපෙනෙන දේට වඩා පෙනෙන පිළිමෙට පුදුම වෛරයක් තියෙන්නේ. අර කුඩා රටට මොවුන් ඔක්කොම පරාද ඒකනේ... ඔලුව හිස්...
මිනිසුන් නිකරුනේ මරාදමන්න ඉස්ලාම් ආගමේ උගන්වන්නේ නෑ. ආගමට අපහාස කිරීමේ මුවාවෙන් මිනිසුන් මරා දැමීම කරන්නේ ඉස්ලාම් අන්තවාදීන්ය...
දැන්ම එක නීතියක් හැමෝටම ගෙනාවෙ නැතොත්, සිංහල බෞද්ධ, කතෝලික, දෙමළ හින්දු, කතෝලික අයටත් වෙන්නෙ මේකම තමයි. ගම් වලට ඇවිල්ල කපල කොටල යයි. මානව හිමිකම්, එක්සත් ජාතීන්ටත් උඩ බලන් ඉන්න තමයි තියෙන්නෙ. වැඩිය නෑ තව අවුරුදු 12යි. ජය වේවා!
සිංහලයනි, හම්බයා හඳුනා ගන්න... දැන් අපි වඳ කොත්තු, වඳ පෙති කතා කරන්නේ නැත. මේ සිදුවීම් වලින් හම්බයා හඳුනා ගන්න. ඔබලා සංහිඳියාව සොයන්නේ සර්පයින් සමගයි. ඔවුන්ගේ ආනාගත අයට ලොකුයි.. අපිට මේවා වටින්නේ නැහැ.
මේකෙන් ඉගෙන ගන්න ඕන එකම දේ සතා හඳුනාගෙන සෑම විටම ජිවත් වීමයි