(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම්වල පන්දුයවන්නන්ගේ උපායමාර්ගික පුහුණුකරු ලෙස පත්කර තිබේ.
මාලිංග එළඹෙන ඕස්ට්‍රේලියානු සංචරයේ සිට විශේෂඥ පුහුණුකරු ලෙස සේවය කටයුතු කෙටිකාලීන පදනම මත ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලසිත් මාලිංගට පුහුණුකරු තනතුරක්
Prabha Wednesday, 26 January 2022 09:06 PM
සුබපැතුම්...!!! නමුත් විනයක් ඇති පිරිසක් බිහි කරන්න වාසනාව උදාවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා...
Kumara Thursday, 27 January 2022 12:29 AM
මේ වතාවේ මොක්කු රිංගයිද දන්නේ නැහැ. පරිස්සමෙන්...!