IMG-LOGO

ලොව අංක එකේ ධනවතා වෙන්න තරගයක්

ලොව අංක එකේ ධනවත් පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මසක් සහ ලුවී වටාන් මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති බර්නාර්ඩ් ආර්නොල්ට් අතර ධනවත් පුද්ගලයන් අතර අංක එකේ ස්ථානය සඳහා ඊයේ (07) තියුණු තරඟයක් ඇති වූ බව ෆොර්බ්ස් සඟරාව වාර්තා කළේය.

 බර්නාර්ඩ් ආර්නොල්ට්, ඊයේ (07) ලොව අංක එකේ ධනවත් පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මසක් දෙවතාවක් පසුකරමින් ලොව අංක එකේ ධනවත් පුද්ගලයා යන කිරුළ දෙවරක් හිමිකරගැනීමට සමත්විය.ඇමෙරිකානු කොටස් වෙළඳපොළ ඊයේ (07) අවසන් වන විට බර්නාර්ඩ් ආර්නොල්ට්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 184.7 ක් බවත් ඉලෝන් මස්ක්ට වඩා ඩොලර් මිලියන 100 ක් ඉදිරියෙන් සිටි බවත් ෆෝර්බ්ස් සඟරාව පෙන්වා දුන්නේය.

නමුත් නැවත වරක් ඉලෝන් මස්ක් බර්නාර්ඩ් ආර්නොල්ට් පසු කරමින් ලොව අංක එකේ ධනවත් පුද්ගලයා වීමට සමත්ව ඇත. ඉලෝන් මස්ක්ගේ නව වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 185.4 ක් බව ෆෝර්බ්ස් සඟරාව සඳහන් කළේය.

034



අදහස් (0)

ලොව අංක එකේ ධනවතා වෙන්න තරගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site