
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලබන වසරේදී සංචාරක පැමිණීම මිලියන තුන දක්වා වැඩි කරගන්න සැලසුම් කර තිබෙන අතර ඒ හරහා ඩොලර් බිලියන පහක ආදායමක් අපේක්ෂා කරන බවසංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ රටේ තරුණයන් ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කරන්න මේ ජන වරම ලැබී තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයක් ඇති කරන්න නම් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුව තිබෙනවා.මේ වන විට සංචාරක ක්ෂේත්‍රයේ යම් ප්‍රගතියක් ලබා තිබෙනවා.ඒ ප්‍රගතිය අත්කර ගන්න උදව් වූ දේශපාලකයන්ද සිටියා. ඔවුන්ට කෘතවේදී වෙන්න කැමතියි.2024 වසර අවසන් වන විට සංචාරකයන් පැමිණීම මිලියන දෙකකට වඩා බලාපොරොත්තු වෙනවා.ඇමරිකා ඩොලර් බිලියන තුනක ආදායමක් එයින් බලාපොරොත්තු වෙනවා" යනුවෙන්ද සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
57
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
721
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලබන වසරේ ’’සංචාරකයින්ගෙන්’’ ඩොලර් බිලියන 5ක් හොයන්න යයි