IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ලිට්‍රෝ ගෑස් රු.50 කින් ඉහළට

(යොහාන් භාසුර)

 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් බෙදාහැරීම අද (11) සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සහ මේ මස 13 වන දින පිට පළාත්වලට බෙදාහැරීම ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය. 

ජනතාව රැස්වීම සහ පෝලිම්වල ගත කිරීම වැළැක්වීම සඳහා මෙම වසරේ මැයි විදුලි බිල්පත් ඉදිරිපත් කරන ලෙස පාරිභෝගිකයින් ඉල්ලා සිටින බවත් කොළඹ ඇතුළත කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,910 ක් පමණක් බවත් එම නිලධාරියා සඳහන් කළේය. 

ඒ අනුව රුපියල් 4860 ක් පැවති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.

 



අදහස් (0)

ලිට්‍රෝ ගෑස් රු.50 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site