IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලංගමෙත් වාර්තා ගත ආදායමක්

(මහින්ද නිශ්ශංක)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 60කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි මහතා පැවසීය.

අප්‍රේල් 11,12 හා 13 යන දිනවල ජනතාවට ගම්බිම් බලා යාම සදහා ශ්‍රී ලංගම බස්රථ ධාවනයට යෙදවීමෙන් එක්  දිනකට රුපියල් කෝටි  20 බැගින් මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බව ඒ මහතා සඳහන් කළේය.

අවරුදු සමයේදී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 350 ක් පමණ ධාවනයට එක්කළ බවක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (11)

ලංගමෙත් වාර්තා ගත ආදායමක්

පිටරටවැසියා Monday, 14 April 2025 04:30 PM

මගෙ ඔළුවත් කකියනවා මේ කියන ගණන් ටික කියවලා? හම්භකරනවට වඩා ගණන් හදන එක අමාරු විත්තිය, තේරුණේ දැන් තමයි

:       2       24

Pradeep Kumara Monday, 14 April 2025 05:40 PM

මේ කියලා තියෙන්නේ මොකක්ද කියලා හරියටම කියලා දෙනවද? අවුරුදු තෙදිනේ දිනකට කෝටි 600කට ආසන්න ගණනක් (දින තුනට කෝටි 1800ක්) උපයා ඇති බව කියන අතරම නැවත කියනවා දිනකට කෝටි 20ක් (දින තුනට කෝටි 60ක්) උපයා ගැනීමට සමත් වුනා කියලා

:       1       33

Kamal Koyrala Tuesday, 15 April 2025 10:58 AM

මෙය වාර්තා කළ අයගෙන් අසා දැනගන්න.

:       0       0

SarathTuesday, 15 April 2025 11:41 PM

පොඩි නිවැරැදි කිරීමක් අවශ්‍යයි. එහෙත් පහත පැහැදිලිව සඳහන් කර තිබෙනවා. දිනකට කෝටි 20 බැගින්. ටිකක් හිතලා පද ගලපලා ගන්න...

:       0       0

Asg Monday, 14 April 2025 07:36 PM

සූපිරි,

:       0       8

නාමල් Tuesday, 15 April 2025 07:45 AM

ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ඉන්නේ සීමිත පිරිසක් පමණි...

:       0       0

ගුණරත්න Tuesday, 15 April 2025 08:41 AM

ඔය වාර්තාගත ආදායම ලැබෙන්නේ තරඟයක් නැති අවුරුදු මාසේ දවස් දෙක තුනක විතරයි, අනිත් දවස් වලට හුළං. දුම්රිය සේවයත් එහෙමයි. අධිවේග මාර්ගයත් එහෙමයි.

:       0       0

Tuan Tuesday, 15 April 2025 08:52 AM

මාටියා ගභන කොන්දෙක් තමයි ගණන් භදලා තියෙන්නේ..

:       0       1

Ranjith Dubai Tuesday, 15 April 2025 09:09 AM

වියදම කොහොමද?  

:       0       0

ජූඩ් ප්‍රනාන්දු Tuesday, 15 April 2025 10:35 AM

ආදායම් ගැන විතරයි කථා කරන්නේ. වියදම් කොහොමද? ආදායම ලොකු වුණාට, සමස්තයක් වශයෙන් ලාභ හෝ පාඩු හෝ ලබන එකයි වැදගත්.

:       0       0

saman Wednesday, 16 April 2025 09:24 AM

දුම්රියේ තත්ත්වය කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site