(යොහාන් භාසුර)
ලොකු ලූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කළ බවත් එම බදු සංශෝධනය මේ මස මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.
සැප්තැම්බර් මස 22 වන දින සිට ලොකු ලූණු කිලෝවක් සඳහා පැනවූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 ක් දක්වා පහළ දැමූ බවත් පසුගිය මැයි මස 18 වන දින ටින් මාළු කිලෝවක් සඳහා පැනවූ රුපියල් 100 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දැමූ බවත් එම අමාතයංශය සඳහන් කරයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ලොකු ලූණු බද්ද පහළට : ටින් මාළු බද්ද ඉහළට
චින්තනේ සිතුවිලි Monday, 05 December 2022 02:31 PM
ලංකාවේ ගොවීන් ලංකාවේ ලොකු ළූණු වවනවා.. රට වටේම අතිවිශාල මුහුදු කලාපයක් තියාගෙන ටින්මාලු රටින්ම ගේනවා.. සෞභාග්‍යයේ දැක්ම කොහොමද?