
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විදේශීය දුම්වැටි පහලොස් දහකට වැඩි ප්‍රමාණයක් ලක්ෂ 20කට ආසන්න මුදලකට අලෙවි කිරීම සඳහා කටයුතු කරමින් සිටිය දී පාලවිය ගුවන් හමුදා කදවුරු බුද්ධී නිළධාරින්ගේ තොරතුරකට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරු නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීම අද(22)වන දින සවස සමත්ව තිබිණ.
මෙලෙස අදාළ විදේශීය දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පාලවිය පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකු බව කියයි.
පාලවිය ගුවන් හමුදා බුද්ධී නිළධාරීන්ට විසින් කාලයක් පුරා සිය බුද්ධි මෙහෙයුමකින් සනාථ කර ගත් සැකකරුවෙකුගෙන් අදාළ විදේශීය දුම්වැටි 15800 ක සංඛ්‍යාව මිලදී ගැනීම සඳහා උපාය දූතයින් යොඳවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදුව තිබිණ.
ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් පවසන්නේ අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් මෙම ජාවාරම කලක සිට ක්‍රියාත්මක කර ඇති බවයි.
2025 නොවැම්බර් මස 21
141
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
222
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1080
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලක්ෂ 20ක දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට