IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රොබෝ කරපු හදවත් සැත්කම

සෞදියේ 16 හැවිරිදි දරුවකුට හදවත් සැත්කමක් සිදු කෙරුණි. 'කිංග් ෆයිසාල්' රෝහලේ සිදු කළ මෙම සැත්කමෙහි ඇති විශේෂත්වය වන්නේ එය වෛද්‍යවරුන් විසින් කළ සැත්කමක් නොවීමය.

සැත්කම සිදු කළේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වුණු රොබෝ යන්ත්‍රයකි.

රොබෝවකු සම්බන්ධ වී මේ අයුරින් සංකීර්ණ හදවත් සැත්කමක් සිදු කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

සැත්කමට ලක්වුණු 16 හැවිරිදි දරුවා හෘද රෝගියෙකි.

වෛද්‍යවරුන් දින 3 ක කාලයක් තිස්සේ 7 සැරයක්, මෙම රොබෝට එම සැත්කම සදහා පුහුණුව ලබා දී පසුව සැත්කම සිදු කළ බවත්, එය ඉතාමත් නිවැරදි සහ සාර්ථක එකක් වූ බවත් විදෙස් මාධ්‍ය පවසයි. සෞදි අරාබිය වෛද්‍ය ක්ෂේත්‍රය අතින් ලොව ඉදිරියෙන්ම සිටින රටකි.



අදහස් (1)

රොබෝ කරපු හදවත් සැත්කම

vis8 Monday, 16 September 2024 06:53 AM

සෞදි අරාබියේ හෘද රෝග සැත්කම් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වෛද්‍ය රජීව පීරිස් මහතා සිහියට නැඟේ. එයා ආපහු ලංකාවට ඇවිත්. ඔහුගෙන් උපදෙස් ලබා ගත යුතු ආකාරය දේශපාලනඥයන් දැන ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site