රුසියා මුුහුදු සීමාමට ඇතුළු වූ බව කියන ඇමෙරිකා සබ්මැරීනයක් රුසියානු සබ්මැරීන් නාශක යුද නෞකාවක් එය ලුහුබැඳගොස් රුසියා මුහුදු සීමාවෙන් පළවා හැරි බව වි මොස්කව් නුවර ප‍්‍රකාශ කරයි.
මෙම ඇමෙරිකානු සබ්මැරීනය පෙබරවාරි 12 වෙනි දින කුරිල් දූපත් අසලදී ලුහුබැඳ ගොස් රුසියානු සීමාවෙන් පලවා හැර ඇතැයි පවසයි.
නමුත් ඇමෙරිකානු හමුදා මෙම ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරයි.ඇමෙරිකානු හමුදා නිලධාරියකු වන කපිතාන් කයිල් රේන්ස් පැවසුවේ ”අපි මේ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරනවා අපිට අපේ සබ්මැරීන් ස්ථානගත වී සිටින තැන් ප‍්‍රසිද්ධ කරන්න බෑ”යනුවෙනි
(විමුක්ති එස් රුද්‍රිගු සී.බී.එස් ඇසුරෙන්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රුසියා මුහුදු සීමාවට ආ ඇමෙරිකා සබ්මැරීනය පසුපස ලුහුබැඳලා
Bamunuarachchi Sunday, 13 February 2022 02:02 PM
ඇමරිකානුවන් හිතාගෙන ඉන්නේ රුසියන් කාරයෝත් ලංකාවේ කොමියුනිස්ට් ක්‍රමය බදාගෙන ඉන්න ජෙප්පන් වගේ ගොබ්බයින් කියලා...
ravin Sunday, 13 February 2022 05:24 PM
චණ්ඩින්ව මෙල්ල කරන්න පුළුවන්, චණ්ඩි පාට්වලින්ම තමයි.
beau Sunday, 13 February 2022 06:31 PM
ඔව් ඉතින් කුස්සියට රිංගන්න ගිහිල්ලා අහුවෙලා... නැට්ට පාත් කරගෙන එළියට දුවලා බුරනවා... නොදකින් විතරක්... !
sampath Monday, 14 February 2022 08:38 PM
පලවා හැරලා නිකන් හිටියේ ඇයි? ගහන්න තිබුණනේ... ඔක්කොම චණ්ඩි බැරි එකාට විතරයි. අපේ බෝට්ටුවක් ගියා නම් බලාගන්න තිබුණා. දෙගොල්ල, දෙගොල්ලන්ට බයයි.