IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


රසික හදවත් හඬවා නීලා සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පිනියක් මෙන්ම ඉතාලියේ ශ්‍රී ලංකාකොන්සල් ජනරාල් වරිය ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ රෝගාතුර තත්ත්වයක් නිසා අභාවප්‍රාප්ත වූ නීලා වික්‍රමසිංහ මහත්මියගේ අවසන් කටයුතු   සුවහසක් රැසිකයන්ගේ සෝ සුසුම් මැද බොරැල්ල පොදු සුසාන භූමියේදී අද සිදු කළේය.

ඡායාරූප ගයාන් අමරසේකර

 

 



අදහස් (7)

රසික හදවත් හඬවා නීලා සමුගනී

පිටිගල මිලානෝ Saturday, 29 January 2022 09:00 PM

විදේශ සේවය විහිළුවකට ලක්නොකර උගත්, භාෂා හැකියාව ඇති තනතුරට ගැලපෙන නිලධාරියෙක් මිලානෝ වලට එවන්න. මෙම කොන්සියුලර් කාර්යාලය ඉතා කාර්ය බහුල තැනක් මෙන්ම ලංකාවෙන් මේ දිනවල බොහෝ පිරිස් අලුතෙන් පැමිණෙන නිසා ඉදිරි අවුරුදුවල ඉතාමත්ම කාර්ය බහුල වෙයි. ඒ නිසා දක්ෂයින් අවශ්‍යයි...

:       5       17

kamalSunday, 30 January 2022 01:15 PM

ඔය කියන වර්ගයේ කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැහැ අපේ ලැයිස්තුවෙන්. අපි එවන්නේ අපිට උදව් කරපු අය විතරයි. දැන් සැපයි නේද?

:       1       16

පැරකුම් Sunday, 30 January 2022 06:41 AM

ඇයට කොන්සාල් ජෙනරල් තනතුර ලැබුනු අන්දම ගැන ඇයි කවුරුත් කතා නැත්තෙ?

:       2       13

Demuni De Silva Sunday, 30 January 2022 06:44 AM

නිවන් සුව ලැබේවා

:       3       9

de silva Sunday, 30 January 2022 04:25 PM

කරුණාකර තානාපති සේවයේ අවම වශයෙන් වසර 15ක පලපුරුද්ද සහිත පුද්ගලයින් පමණක් තානාපතිවරුන් ලෙස පත්කර යවන්න. නැතිනම් අමාරුවේ වැටෙන්නේ එම රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්. මේ ගොල්ලෝ මේ සෙල්ලම් කරන්නේ මනුෂ්‍ය ජීවිතත් සමගයි.

:       2       4

අරුන විකුමසිංහ Monday, 31 January 2022 01:02 AM

වැදූ මවටත්, මේ මහා පොළවටත් බරක් නොවූ ගැහැනිය ඔබයි. ඔබේ මියුරු හඬ මේ මහාබද්ධ කල්පය තෙක් ඇසේවා..!!! 

:       0       5

Theekshana Wednesday, 09 February 2022 06:35 PM

මගේ ජීවිතේටවත් මේ තරම් ලස්සන හඬක් අහලා නෑ. අප සැනසූ පිනෙන් ලොව කොහේ ඉපදුණත් අංග සම්පූර්ණ රූපරාජිනියක් වී ඉපදී ලොව වැසියාගේ දෙසවන් පිනවීමට නැවතත් හැකිවේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site