
(සිතුම් චතුරංග)
යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අැගේ මව, පියා සහෝදරිය අැතුළු තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට අැතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.
ටිපර් රථ රියදුරා නත්තල් සාදයකට ගොස් රථය පදවාගෙන යන අවස්ථාවෙ ඉදිරියෙන් ගමන්ගත් යතුරු පැදියෙ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
යතුරු පැදියෙ මියගිය දියණිය, අවුරුදු හතක්වූ වැඩිමල් දියණිය, මව සහ පියා කිලිනොච්චිය න‍්ත්තල් අසිරිය නරඹමින් ගමන්කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස මෙම අනතුරට මුහුණද අැතැයිද පොලිසිය පැවසීය.
අනතුරින් එලෙස මියගොස් අැත්තෙ කිලිනොච්චිය, කනගම්බිකුලම් පදිංචි වයස අවුරුදු දෙකක දැරියකි.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුරින් සිඟිත්තිය මරුට