
(කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේදි ඊයේ (30 ) සිදු වූ රිය අනතුරකින් විසි දෙහැවිරිදි තරුණයෙක් මියගොස් තවත් විසි හතර හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල දඬුබැදුරුප්ප ප්‍රදේශයේ පදිංචි ගිහාන් කෝසල රන්තිලක නමැති තරුණයෙකු බව පොලිසිය සඳහන් කළේය.
දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශ ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් අනතුරට ලක්ව තිබේ.
සිමෙන්ති පටවා දඹුල්ල දෙසින් ගලේවෙල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ දඹුල්ල දෙසින් ගලේවල දෙසටම ධාවනය වූ යතුරුපැදිය ලොරි රථයේ පිටුපස හැපී මෙම අනතුර සිදුව ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුරින් තරුණයෙක් මරුට