(සුජිත් හේවාජුලිගේ
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ආර්ථික අර්බුදයක් නොවන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදුව ඇත්තේ මැද පෙරදිග යුධමය තත්ත්වය බවද ඔහු කීවේය.
මෙම තත්ත්වය ක්‍රමිකව සමතයකට පත්වන බවත් මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට කලබලයක් ඇති කර ගත යුතු නැති බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපසු කට ඇරිය මැදපෙරදිග යුද්ධය නිසා දොළරයට සාපේක්ෂව කඩාවැටීම වූවා නම් ඩොලරයට සාපේක්ෂව මැදපෙරදිග මුදල් ඒකක පහත නොවැටෙන හේතුව කියන්න...
අයියෝ සුලු දෙයක්නේ රුපියල අන්තයටම කඩා වැටුණොත් අපිත් ඩොලරය පාවිච්චියට ගත්තා නම් ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්නේම නැහැ. එහෙමවත් කරමුකෝ...
මේ වගේ ගන්ධබ්බයෝ රටවල් පාලනය කරද්දී මේ රටට අබ සරණයි...
අපි කලබල වෙලා නැහැ. මේ වගේ ගොබ්බ අදහස් වලින් අපට තේරෙන්නේ අප්පුහාමිලා හොඳටම කලබල වෙලා කියලා. මිනිස්සු බහුතරය හිඟා නොකා හිඟාකනවා. බදු පිට බදු ගහනවා...
රාජ්‍ය ආයතන පාලනය පිළිබඳව දුර්වලභාවය රුපියල කඩාවැටීමට හේතුවක් නොවේද?