IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රනිල් ගංගාරාමයට

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය.

මෙම අවස්ථාවට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ  අස්සජි නාහිමියෝ ද සහභාගී වූහ.



අදහස් (6)

රනිල් ගංගාරාමයට

Jagath Leanage Monday, 12 May 2025 07:10 PM

එයා දැන් බුද්ධාගමේද?

:       1       2

chandima Monday, 12 May 2025 10:52 PM

හාමුදුරුවන්ට කියලා ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශයක්වත් කරවාගන්නද?

:       1       2

chandima Monday, 12 May 2025 11:01 PM

ගංගාරාමය කියන්නේ සෙල්ල කතරගම පොඩි හාමුදුරුවෝ බලහත්කාරයෙන් බේරෙ වැවේ රිසවේෂන් එක අල්ලගෙන හදපු පන්සලක්. රනිල් කියන්නේ කිහිප දෙනෙකුගේ ඡන්දයෙන් මන්ත්‍රී කෙනෙක් දීලා පිනා චාන්ස් එකකට ජනාධිපති පුටුවේ උන්නු කෙනෙක්. තකට තක ගැලපෙනවා. වෙසක් එකට ආවද? නැතිනම් වස්කවියක්වත් ලියවාගන්න ආවාද?

:       4       2

ඇන්ඩ්රු npp Tuesday, 13 May 2025 08:43 AM

ඔන්න දැන් නිරාගමික උන්දැලාට කුලියට ලියන කට්ටිය කුලප්පු වෙයි.

:       1       3

Amal Tuesday, 13 May 2025 11:03 AM

කාලෙකින් විශේෂ ප්‍රකාශයක් කලේ නැහැ නේද..?

:       1       1

ගුණරත්න Tuesday, 13 May 2025 10:05 PM

ප්‍රකාශයක් නොකලොත් කියල නරිවාදන් දොඩවන මාලිමාකාරයෝ රනිල් හචිමක් ඇරියත් බයේ මැරෙනවා මෙන්නෝ බැන්නෝ ගගා,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site