(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා හැදෙන ප්‍රබල සංධානයක උච්චතම අවස්ථාව තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
විපක්ෂයේ විවිධ පිරිස් එජපය සමග සාකච්ඡා කරමින් ගනුදෙනු කරමින් සිටින බව කී රත්නප්‍රිය මහතා රට ඉදිරියට ගෙන යා හැකි නායකයා කවුදැයි ඔවුන් තේරුම් ගෙන සිටින බව සඳහන් කළේය.
දෙමළ, මුස්ලිම් ඇතුළු විවිධ කණ්ඩායම් ඉදිරියේදී හැදෙන සන්ධානය වටා එකතු වීම වලක්වන්නට කිසිවකුටවත් නොහැකි බව ද රත්නප්‍රිය මහතා පැවසීය.
COMMENTS
ඔව් ඒක හොඳයි.. රොත්තම එකට තියලා ගෙදර යවන්න පුළුවන්...
ඔව්, ඒක හොඳයි... උච්ච වෙලාම නීච වෙන එක...
ඔව් ඒක අවස්ථාවාදී හොරු රංචුවේ සංධානයක් වේවි...
ඉස්පිරිතාලේ වැඩකරද්දී ලෙඩ්ඩුන්ගෙන් හොරකම් කරපු උණුවතුර බෝතල් කීයක් තව ගෙදර තියෙනවද? කීයක් විකිණුවාද? තමන්ව ඒ ඉස්පිරිතාලෙන් වහාම මාරු කලේ උණුවතුර බෝතල් හොරකමේ මහා මොලකරු බව ඩී එම් ඕ මහත්තයා හොයාගත්තාට පස්සේ නේද? දැන් තමන් මහා බැංකුව බිඳපු මහමොලකරුගේ අසූචි බාල්දි අදිනවා නේද? හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න..!!!
උච්ඡතම අවස්ථාවේ කෙඳිරිගානවා එහෙම නොවේ...
උච්චම වෙලා පුපුරලා වත් යයිද?
උච්චතම අවස්ථාවට එන්න තමයි යන්නේ .අන්න ණය ප්‍රතිව්‍යුහගත කරන්න බහ කිව්වට පස්සේ රුපියල නහුතෙට බහිනවා .ළඟදීම මිනිස්සු උච්චතම අවස්ථාවට නග්ගයි
ඔය කවුරු එකතු උනත් පරදිනවා. අපි SJB
මූට යන එන මං නැති වෙනවා...මූවත් හිරේ විලංගුවෙි තියන්න ඔීන..
ආ... දැන් වෘත්තිය සමිති ගැටළු මොනවත් නැහැ වගේ කතා කරන්නවත්.
උච්ඡ වෙලා නීච වෙනවා, නීචවෙලා කිච වෙනවා, කිච වෙලා පච වෙනවා, පච වෙලා තොලොංචි වෙනවා..