IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


රනිල්ගෙ සංධානෙ හොඳම අවස්ථාව ටික කලකින්

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා හැදෙන ප්‍රබල සංධානයක උච්චතම අවස්ථාව තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

විපක්ෂයේ විවිධ පිරිස් එජපය සමග සාකච්ඡා  කරමින් ගනුදෙනු කරමින් සිටින බව කී රත්නප්‍රිය මහතා රට ඉදිරියට  ගෙන යා හැකි නායකයා කවුදැයි ඔවුන් තේරුම් ගෙන සිටින බව සඳහන් කළේය.

දෙමළ, මුස්ලිම් ඇතුළු විවිධ කණ්ඩායම් ඉදිරියේදී හැදෙන සන්ධානය වටා එකතු වීම වලක්වන්නට කිසිවකුටවත් නොහැකි බව ද රත්නප්‍රිය මහතා පැවසීය.



අදහස් (13)

රනිල්ගෙ සංධානෙ හොඳම අවස්ථාව ටික කලකින්

චන්දන Wednesday, 17 April 2024 04:38 PM

ඔව් ඒක හොඳයි.. රොත්තම එකට තියලා ගෙදර යවන්න පුළුවන්...

:       20       61

RawanaWednesday, 17 April 2024 06:12 PM

ඇයි චන්දන, ඒ කල්ල කයිය නායකයෝ ටිකක් ගෙනැල්ලා රට බ‍ාර දීලා ආපහු පාරක් බංකොළොත් වෙන්නද?

:       28       24

චන්දනWednesday, 17 April 2024 07:14 PM

නැහැ Rawana, මේ වගේ හොරු නැවතත් පත් කළයුතුද? මේ පුද්ගලයා කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

:       1       10

පිටරටවැසියා Wednesday, 17 April 2024 05:17 PM

ඔව්, ඒක හොඳයි... උච්ච වෙලාම නීච වෙන එක...

:       15       43

අරවින්ද මොනරවිල Wednesday, 17 April 2024 05:17 PM

ඔව් ඒක අවස්ථාවාදී හොරු රංචුවේ සංධානයක් වේවි...

:       15       40

රාලහාමි Wednesday, 17 April 2024 05:53 PM

ඉස්පිරිතාලේ වැඩකරද්දී ලෙඩ්ඩුන්ගෙන් හොරකම් කරපු උණුවතුර බෝතල් කීයක් තව ගෙදර තියෙනවද? කීයක් විකිණුවාද? තමන්ව ඒ ඉස්පිරිතාලෙන් වහාම මාරු කලේ උණුවතුර බෝතල් හොරකමේ මහා මොලකරු බව ඩී එම් ඕ මහත්තයා හොයාගත්තාට පස්සේ නේද? දැන් තමන් මහා බැංකුව බිඳපු මහමොලකරුගේ අසූචි බාල්දි අදිනවා නේද? හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න..!!!

:       6       39

Prabha Wednesday, 17 April 2024 05:56 PM

උච්ඡතම අවස්ථාවේ කෙඳිරිගානවා එහෙම නොවේ...

:       4       33

Nimal Wednesday, 17 April 2024 05:58 PM

උච්චම වෙලා පුපුරලා වත් යයිද? 

:       5       32

chandima Wednesday, 17 April 2024 10:54 PM

උච්චතම අවස්ථාවට එන්න තමයි යන්නේ .අන්න ණය ප්‍රතිව්‍යුහගත කරන්න බහ කිව්වට පස්සේ රුපියල නහුතෙට බහිනවා .ළඟදීම මිනිස්සු උච්චතම අවස්ථාවට නග්ගයි

:       1       5

ගාමිණී Thursday, 18 April 2024 08:41 AM

ඔය කවුරු එකතු උනත් පරදිනවා. අපි SJB

:       5       0

Gamini Jayalath Thursday, 18 April 2024 10:10 AM

මූට යන එන මං නැති වෙනවා...මූවත් හිරේ විලංගුවෙි තියන්න ඔීන..

:       1       4

Deepal Nirosh Thursday, 18 April 2024 10:30 AM

ආ... දැන් වෘත්තිය සමිති ගැටළු මොනවත් නැහැ වගේ කතා කරන්නවත්.

:       0       4

පිටරටවැසියා Thursday, 18 April 2024 10:30 AM

උච්ඡ වෙලා නීච වෙනවා, නීචවෙලා කිච වෙනවා, කිච වෙලා පච වෙනවා, පච වෙලා තොලොංචි වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානය හඬවා ජනපති ඊබ්‍රාහිම් නික්ම යයි
2024 මැයි මස 21 458 0

අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වූවේය.අවමංගල්‍ය උත්සවය අ


වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ
2024 මැයි මස 21 210 0

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, එම වෙඩි තැබීමට සම්බන


ජනපතිවරණය ගැන රනිල්ගෙන් නිල ප්‍රකාශයක්
2024 මැයි මස 21 1997 1

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැ


පොදු සමාකාලයේදී 15667ක් හමුදාවෙන් ඉවත් වෙලා
2024 මැයි මස 21 204 0

නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබා දී තිබූ මාසයක පොදු සමාකාලය තුළදී එම සමාජිකයන් 15667 දෙනෙක් ඉවත් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පව


ඉරාන ජනපති වියෝව ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කරයි
2024 මැයි මස 21 716 1

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී


අපදාවෙන් බේරෙන්න විමසිලිමත් වෙන්න
2024 මැයි මස 21 449 0

පවතින අධික වැසි,සහ සුළං තතත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගංවතුර අවදානමක් මතුව ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල හදිසි අනතුරුද වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 848 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2393 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2053 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site