(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)
අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය.
අධිකරණයට අපහස කිරීමේ සිද්ධියකට වරදකරු වූ රන්ජන් රාමනායක මහතා සිර දඬුවම් විදිමින් සිටියේය.
(ළහිරු හර්ෂණ)


COMMENTS
අනික් උදවියගෙ හොර මැරකම් කරලා නොවෙයිනෙ. හිතට එකගව අවන්කවනේද? හැමදෙනාටම ලබුනු දඩුවමක්.
රන්ජන්ට ගැලවීමක් නැහැ
ඔහුගේ නිදහස්වීම ගැන හොරුන් නොවන සමස්ථ ජනතාවම සතුටුවනු ඇත.
යුක්තිය ,නීතිය සාදරනය හරියට ක්‍රියාත්මක උනානම් අද දූෂිත දේසපාලුවෝ වැඩි හරියක් ඉන්ඩ ඕනේ හිරේ.. සිෂ්ට සම්පන්න රටවල එහෙම උනත් ලන්කාවේ එහෙම නැහැ.
අපරාදේ , ඔන්න මිනියක් වත් මරුවනම් ගොඩ යන්න තිබ්බා
තමන්ගේ සිතට එකඟ උනා කියන්නේ මුළු සමාජයම එකඟයි කියන එක නොවෙයි. එහෙම හිතලා අධිකරණයට අපහාසවෙන ආකාරටය කටයුතු කරන්න බැහැ. ඒ ගොන් පාට් පාර්ලිමේන්තුවේ පුලුවන්. මෙයා හිතුවා පාර්ලිමේන්තු වරප්‍රසාද එලියේත් තිබෙනවා කියලා. මේ ගොයියා පසුපස යන මේ වර්ගයේම තව මිනිස්සු ඉන්නවා.
උසාවියට සැබෑ අපහාසය එය දූශිතැයි කීමද. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් මරණදඬුවම කුණුකූඩයට දමා අපරධකරුවෙකු යැයි අච්චු කල පුද්ගලයින්ට රජයේ තනතුරු දීමද?