IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


’’රද විදු අභිමන්’’

(හැටන් රංජිත් රාජපක්ෂ)

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේ පසළොස් වස් සැමරුම  "රද විදු අභිමන්" නමින්  මාර්තු 20 වැනිදා සිට 24 වැනිදා දක්වා   දක්වා විද්‍යාලයේ දී පැවැත්වෙයි.

පසළොස්වස් සැමරුමේ ආරම්භක දිනය වන 20) දින සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව රාජකීය රථ පෙළපාළිය කුරුඳුවත්ත, ගම්පොළ නාවලපිටිය නගරය හරහා නැවත විද්‍යාලයේ දක්වා ගමන් කිරීම සිදුකෙරිණි.

සැමරුම් උත්සවයේ ආරම්භක අවස්ථාව සඳහා කුරුදුවත්ත රාජකීය විද්‍යාලයේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම සැමරුම් උත්සවයට ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විමට නියමිතය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විසින් සම්පත් දායකත්වය ලබාදෙන වෛද්‍ය ප්‍රදර්ශනය, අන්තර් පාඨශාලීය  විවාද තරග ඇතුළු වැඩසටහන් ගණනාවකින් මෙම සැමරුම් උත්සවය සමන්විත වෙයි.

 



අදහස් (0)

’’රද විදු අභිමන්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site