IMG-LOGO

2024 අප්‍රේල් මස 12 වන සිකුරාදා


’’රද විදු අභිමන්’’

(හැටන් රංජිත් රාජපක්ෂ)

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේ පසළොස් වස් සැමරුම  "රද විදු අභිමන්" නමින්  මාර්තු 20 වැනිදා සිට 24 වැනිදා දක්වා   දක්වා විද්‍යාලයේ දී පැවැත්වෙයි.

පසළොස්වස් සැමරුමේ ආරම්භක දිනය වන 20) දින සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව රාජකීය රථ පෙළපාළිය කුරුඳුවත්ත, ගම්පොළ නාවලපිටිය නගරය හරහා නැවත විද්‍යාලයේ දක්වා ගමන් කිරීම සිදුකෙරිණි.

සැමරුම් උත්සවයේ ආරම්භක අවස්ථාව සඳහා කුරුදුවත්ත රාජකීය විද්‍යාලයේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම සැමරුම් උත්සවයට ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විමට නියමිතය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විසින් සම්පත් දායකත්වය ලබාදෙන වෛද්‍ය ප්‍රදර්ශනය, අන්තර් පාඨශාලීය  විවාද තරග ඇතුළු වැඩසටහන් ගණනාවකින් මෙම සැමරුම් උත්සවය සමන්විත වෙයි.

 



අදහස් (0)

’’රද විදු අභිමන්’’

ඔබේ අදහස් එවන්න

දියත

ආගම විගමන නිලධාරීහු විරෝධයක
2024 අප්‍රේල් මස 12 479 0

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගම් සාමාජිකයෝ ’’අත් වල කළු පටි බැද ’’ වෘත්තීය සමිති විරෝධතා නිරත වෙති.


මත් කිලෝ 200ක් සමග දස දෙනෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 12 417 0

හෙරායින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 සමග මෙරට බහුදින යාත්‍රා දෙකක් ශ්‍රි ලංකා නවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදි අත් අඩංගුවට ගෙන තිබේ.


බීමත් රියැදුරෙක් වෙනුවෙන් නිළධාරියට පන්දහක ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 12 1184 0

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා අද 12 පැවසීය.


බළංගොඩ අනතුරින් හතක් රෝහලට
2024 අප්‍රේල් මස 12 602 0

බළංගොඩ හැටන් මාර්ගයේ බළංන්ගොඩ පින්නවල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් 07 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වියට්නාම් කෝටිපති ව්‍යාපාරික කතට මරණ දඬුවම්
2024 අප්‍රේල් මස 12 1810 0

අල්ලස් ගැනීම, බැංකුකරණය පිළිබඳ රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ වංචා කිරීමේ චෝදනාවලට වැරදිකාරිය වූ වියට්නාමයේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරික


රුසියාව යුක්‍රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි
2024 අප්‍රේල් මස 12 3980 0

යුක්‍රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 93 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1331 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1290 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site