IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රත්නපුර නගරයේ විරෝධතාවක්

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරෝෂණ පෙරේරා )

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රත්නපුර ගුරු ,විදුහල්පති  සමිති රැසක් එම ඉල්ලීම් ලබාදෙන ලෙස රජයට බලකරමින් අද (21) වනදා රත්නපුර නගරයේදී විරෝධතාවයක නිරත විය.

 ගුරු ,විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙසත් අධ්‍යාපනය  මිලිටරීකරණය කරන පෞද්ගලීකරණය කරන කොතලාවල පනත හකුලා ගන්නා ලෙසත් ඔන්ලයින්  අධ්‍යාපනය සඳහා ගුරුවරුන්ට සහ සිසුන්හට පහසුකම් සලසා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිමින් ගුරු  විදුහල්පති 

වෘත්තීය සමිති රැසක් මේ සදහා එක්ව සිටියහ.



අදහස් (0)

රත්නපුර නගරයේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site