(යොහාන් භාසුර)
රට පුරා ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බවත් ගෑස් සිලින්ඩරයක් ගැනීමට දින කීපයක් රස්තියාදු වීමට සිදුව ඇති බවත් පාරිභෝගිකයෝ චෝදනා කරති.
ගෑස් අලළවි නියෝජිතයන්ට දිනපතා තොග ලැබුණ ද එම තොග ප්‍රමාණවත් නොවන බවත් මේ හේතුවෙන් ගෑස් මිලදී ගැනීමට නැවතත් පෝලිම්වල රැදී සිටීමට සිදුව ඇති බවත් පාරිබෝගිකයෝ කියති.
පානදුර, කටුනායක, මහර, බත්තරමුල්ල ආදි බොහෝ ප්‍රදේශවලට ප්‍රමාණවත් තොග නොලැබෙන බවත් ඇතැම් ප්‍රදේශවලට දින කීපයකට වරක් තොග ලැබෙන බවත් ජනතාව කියති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රට පුරා ලිට්‍රෝ ගෑස් හිඟයක්
wedage Friday, 09 December 2022 02:34 PM
කෝ මේ මුදිත පීරිස් බොරුවට කට දොඩවනව විතරයි.
Sunil Friday, 09 December 2022 03:08 PM
මෙ සභාපති මෝඩය මෙයට සති ඩෙකකට පමන පෙර ප්‍රකශ කලා ඔනෙම ගෑස් අලෙවිසැලක ඔනේ තරම් ගෑස් තිබෙනව කිය.
Srimath fernando Friday, 09 December 2022 04:14 PM
ඔව් මීගමුව අවටත් ගැස් ගන්න තැනක් නම් නෑ.. නත්තල් උත්සවයත් එනවා...