
(සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)
මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
ඉන් සියයට 80ක පමණ ග්රාමීයව ජීවත් වන අය බව විෂය භාර අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේය.
එක් එක් ග්‍රාම සේවා වසමට අදාළව දුප්පත්කමට හේතු හඳුනාගෙන ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් සියලු දෙනා එක්ව සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බැරි මේ මොට්ටයෝ රැල තව අවුරුදු තුනාමාරක් රට පාලනය කෙරුවට පස්සේ ඕක තුනෙන් එකක් වෙනවා නොඅනුමානයි.
මොණරවිල තමුන්ගේ මොළය බලවාගන්න... තමුන්නැහැලා කඹුරපු අය මේක කේතුමතී පුරයක් කරලානේ බාරදුන්නේ, ඒකනේ එක දවසට ලක්ෂ එකසිය හැට හයක් වියදම් කරන ජාතියේ පාලකයෝ හිටියේ...
ඔය හතරෙන් එක කවදාවත් ඔතැනින් ගැලවෙන්නේ වත් ගලවන්නවත් බැහැ... සදාකල්ම පිනට කාලා ඒක ජානගත වෙලා.
මේ තියෙන්නේ... පුනරුදය උදාවෙලා... කිතන්ගෙන් ඇහුවොත් කියයි අපි ඉන්නේ ඇමෙරිකාවටත් උඩින් කියලා...
කරුමෙ කියන්නේ ඒ හතරෙන් එකම යන්නේ රනිල් රාජපක්ෂ පස්සේ.. නේ? ටිකක් විතර පුතාණෝ පස්සේ යනවා ඡන්දෙ කාලෙට ...
ඡන්දිම ඡන්දයක් ආවාම 1/4 පෙන්නන්න තමයි අපිත් බලාගෙන ඉන්නේ... තප්පුලන්න එපා.
හිටපු ගොබ්බ රැල සීයට දේසියක් හොරා කාපු නිසා තමයි මෙහෙම වුනේ. නාකි මයිනයි මයිනාගේ පරම්පරාවයි. ආසියාවේ ලොකුම හොර ධනවත්තු... මේ පහළින් මොලේනැති කෙනෙක් අදහස් ලියලා ආන්ඩුව.... ගියාම. තුනෙන් එකක් වෙයි කියලා. මොනරාට තුනම නැති වෙනකම්ගොබ්බ රැල ලෙලි ගැහුවා. මේ ආන්ඩුව. ලයිෆ් ටයිම් ඉන්නවා කියන එක අමතක කරන්න එපා... මයිනා මෝඩ බේබිවත් අරගෙන රජකරන්න දැන් කරලියට එනවා.
ඒක සතුටුදායක ආරංචියක් නේ... හතරෙන් තුනක් පෝසත් කියන්නේ, අපිත් මාර දියුණු රටක් නේද?
හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ ලන්කාවට ආසියාවේ ආස්චර්ය පෙන්වනවා කියලා, පව්ලේ අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරපු එකේ ප්‍රතිඵළ තමයි...
අවුරුදු 76 ක් මේ රට කාපු එවුන්ගේ චරිත සහතිකේ තමයි ඔය...